
Maareesan Sinhala Sub
Maareesan Sinhala Subtitles
Maareesan 2025 Sinhala Sub
Maareesan (2025) Sinhala Sub
Maareesan (2025) Sinhala Subtitles
බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථානා කරමින්, ඔන්න මං අද අරං ආවේ හොද කුතුහලේකිං බලන්න පුළුවන් දමිල සිනමාපටයකට උපැසිරැසි රැගෙන. කාලෙකට පස්සෙ තමා උපසිරැසියක් අරගෙන එන්නේ.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණ්‍ය කලේ Sudheesh Sankar විසින්. වැඩිය කැපි පෙනෙන අධ්‍යැක්ෂකවරයෙක් එහෙම නෙවේ මෙයා. හැබැයි මේ ෆිල්ම් එක එයා හොදට කරල තියෙනව. ඒක ෆිල්ම් එක බලන ඔයාලට තේරේවි. Vadivelu, Fahadh Faasil තමා මේක ප්‍රධාන චරිත රගපාන්නේ. සංගීත අධ්‍යක්ෂණය කලේ Yuvan Shankar Raja විසින්.
මේ ෆිල්ම් එකේ ගොඩාක් තේමා අපිට ගෙන එනවා. මේක Drama Thriller ගනයට අයිති වෙන ෆිල්ම් එකක් ඒ හිංදා හොද කුතුහලේකිං බලන්න පුළුවන්. සාමාන්‍යෙන් ත්‍ර්ලර් ෆිල්ම් බලපු කෙනෙක් මේ ෆිල්ම් එකත් අනුමාන කරලා මෙහෙම මෙහෙම දේවල් වෙයි කියලා හිතුවට ඒත් එහෙම දේවල් නෙවේ වෙන්නේ. ඒක තමා ත්‍රිලර් ෆිල්ම් එකක් උනාම තියෙන්න ඕනේ ලක්ෂණේ. නොසිතු විරූ දේවල් තම සිද්ධි විදියට ගලපාලා තියෙන්නේ. ඒක මේ ෆිල්ම් එක බලලා ඔයලා තීරණය කරන්න.
ලක්ෂ 75 ක වියදමකිං හදන්න ගත්ත මේ ෆිල්ම් එක කෝටි 7 ක ආදායමක් ලබා ගන්න සමත් වෙලා තියෙනව කියලා අන්තර්ජාල වාර්තා අනුව දැකගන්නට ලැබෙනවා. ඒත් මේ ෆිල්ම් එක මීට වඩා සාර්ථක වෙන්න ඕනෙ ෆිල්ම් එකක්.
මං මේ ෆිල්ම් එක ගැන මීට වඩා කියන ගිහිං ස්පොයිල් කරන්න යන්නේ නෑ. අග ඉදලා මුල වෙන්කං අපිට මේ අතාව හොදට රසවිදලා බලන්න පුලුවන් එකක්. එහෙනං කතාව ඔයාලම බලලා තීරණය කරන්න හොද නරක.
එහෙම නං තවත් මේ වගේම උපසිරැසියකිං හමුවන තෙක් මං අදට සමුගන්නවා.ඔබ සැමට තුනුරුවන් සරණයි.
ලිපිය උපුටා ගැනීම :- Baiscope.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.57 GB | |
HD 720p | 1.82 GB | |
SD 480p | 958 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.57 GB | |
HD 720p | 1.82 GB | |
SD 480p | 958 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.57 GB | |
HD 720p | 1.82 GB | |
SD 480p | 958 MB |