
Parandhu Po Sinhala Sub
Parandhu Po Sinhala Subtitles
Parandhu Po 2025 Sinhala Sub
Parandhu Po (2025) Sinhala Sub
Parandhu Po (2025) Sinhala Subtitles
හායි කොහොමද කට්ටිය? අද අරගෙන ඇවිල්ලා තියෙන්නේ Tamil ෆිල්ම් එකක්. මේ කතාව ගැන කිව්වොත් මධ්‍යම පාන්තික පවුලක් ඉන්නවා. මේ පවුලේ ඉන්නේ තාත්තයි අම්මයි පුතයි. තාත්තගේ නම ගෝකුල්, අම්මා ග්ලෝරි, ඒ වගේම පුතා අන්බු. මෙයාලා ෆ්ලැට් එකක තමයි ඉන්නේ. හැබැයි අම්මටයි තාත්තටයි වැඩ නිසා, වැඩි කාලයක් අන්බු ගෙදර තනියම තමයි ඉන්නේ. අම්මා වෙන පලාතක නැවතිලා සාරි බිස්නස් එකක් කරනවා. ණය කාරයෙක් තාත්තා පස්සේ පන්නනවා.
කොහොමහරි ගෙදර හිරවෙලා වගේ ජීවත් වෙන අම්බුට දවසක් තාත්තා යෝජනා කරනවා රෝඩ් ට්‍රිප් එකක් යන්න. ඉතින් මෙයාලා මේ විදිහට රෝඩ් ට්‍රිප් එක යන්න පටන් ගන්නවා. ෆිල්ම් එකේ අන්තර්ගත වෙන්නේ මේ ට්‍රිප් එක ඇතුලෙදි තාත්තටයි පුතාටයි අත් විදින්න වෙන අත් දැකීම, ජීවිතේට එකතු කරගන්න ලැබෙන වටින දේවල්. ඉතින් මේ දේවල් එක්ක මෙච්චරකල් එයාලා ගෙවපු ජීවිතේ වෙනස් වෙන හැටි.
කතාව කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම බලන ඔයාටත් වටින දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ නිසා අත ඇරගන්නේ නැතුව බලන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් ආයෙත් හම්බවෙමු. සුභ දවසක්.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.10 GB | |
HD 720p | 1.58 GB | |
SD 480p | 833 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.10 GB | |
HD 720p | 1.58 GB | |
SD 480p | 833 MB | |
FHD 1080p | 3.10 GB | |
HD 720p | 1.58 GB | |
SD 480p | 833 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |