
JSK – Janaki V vs State of Kerala Sinhala Sub
JSK – Janaki V vs State of Kerala Sinhala Subtitles
JSK – Janaki V vs State of Kerala 2025 Sinhala Sub
JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Sub
JSK – Janaki V vs State of Kerala (2025) Sinhala Subtitles
ආයුබෝවන් ඔන්න අද අළුතින් නිකුත් උන තවත් ලස්සනම ඒ වගේම අමුතුම මලයාලි කතාවක් රැගෙන ආවා. මේක උසාවි කතාවක්. ඒ නිසා දිගටම තියෙන්නෙ හර බර දේශන රැසක්. ඒත් ඒ යටින් ඉතාම සංවේදී කතාවක් දිව යනවා.
කාලෙකට පස්සෙ මෙගා තරුව සුරේෂ් ගෝපි එහෙම නැත්තම් කේරළයේ සිටින එකම හා ප්‍රථම බී ජේ පී ලෝක් සභා මන්ත්‍රී වරයා සහ ඇමති වරයා අපට දැක ගන්න ලැබෙනවා. ඒ සමග අනුපමා පරමේශ්වරන්, ඍති රාමචන්ද්‍රන් ආදී නළු නිළියන් රැසක් රඟපානවා. ප්‍රවීන් නාරායන් විසින් මෙය ලියා අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්.
කාන්තාවකට තම කැමැත්තෙන් තොරව දරු ගැබක් දැරිය හැකිද? එමෙන්ම කලලයකට ජීවත් වීමේ අයිතියක් තිබෙනවාද? ඉතා සංවේදී සිදුවීමක් නිසා තරුණියකට ඇති වන අවාසනාවන්ත සිදු වීමක් මේ ප්‍රශ්ණ සමග මහාධිකරණය දක්වා යනවා.
කාට හරි කියන්න පුළුවන්ද මගේ ශරීරයේ මගේ කැමැත්තක් නැතුව මේ දරුවා දරන්න මම බැඳිල ඉන්නවද කියල? මේක තමයි ඇය අහන්නෙ. ඉතිං සාකච්ඡාවට බඳුන් කල හැකි ගොඩක් කරුණු ඇති. ඒකට මේක බලලම ඉන්න. ඉතා ගැඹුරු දෙබස් නිසා සෑහෙන්න ප්‍රවේශමෙන් මේක කරන්න උත්සාහ කලා. ඒ නිසයි ප්‍රමාදය.
ඉතිං උසාවි කතන්දර බලන්න කැමති අයට මේක විශේෂයි
නව උපසිරැසියක් සමග හමු වෙමු.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.48 GB | |
HD 720p | 1.79 GB | |
SD 480p | 943 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.48 GB | |
HD 720p | 1.79 GB | |
SD 480p | 943 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.48 GB | |
HD 720p | 1.79 GB | |
SD 480p | 943 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |