What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Baida (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Baida (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“ජීවිතය සහ මරණය”Mar. 21, 2025India109 Min.
Your rating: 0
7 1 vote

Baida Sinhala Sub
Baida Sinhala Subtitles
Baida 2025 Sinhala Sub
Baida (2025) Sinhala Sub
Baida (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

2025 වසරේ නිකුත් කරන ළද Baida කියන්නේ ඉන්දියාවේ හින්දි භාෂාවෙන් නිර්මාණය කරන විද්‍යා ප්‍රබන්ධ අද්භුත ත්‍රාසජනක (sci-fi supernatural thriller) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Puneet Sharma විසින් සහ පිටපත ලියා ඇත්තේ Sudhanshu Rai විසින්.

Sudhanshu Rai ප්‍රධාන චරිතයට රඟපා ඇති අතර, Manisha Rai, Shobhit Sujay, Sourabh Raaj Jain, Hiten Tejwani සහ Tarun Khanna ද ප්‍රධාන චරිත වලට රඟපානු ලබනවා.

මේ චිත්‍රපටය 2025 මාර්තු 21 වන දින සිනමාහල්වලට නිකුත් කර තිබෙනවා.
OTT පිටපත් නිකුත් වුනේ මීට දින දෙකකට කලින්.

ඉතින් කතාව ගැන මම මොනවත් කියන්න යන්නෙ නෑ, ස්පොයිල් කරගන්නෙ නැතුව ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

විද්‍යා ප්‍රබන්ධ සහ අද්භුත කතා වලට ආස අයට බලන්න ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

<

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

128

[Cineru.LK]
IMDb Rating 5.5 10,703 votes
TMDb Rating 3 1 votes
Baida (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Baida (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Baida (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Asthram (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Holy Night: Demon Hunters (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Slumberland (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Invisible Boy (2014) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Afraid (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
35 Chinna Vishayam Illa (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Gandhada Gudi (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Angels Fallen: Warriors of Peace (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Project Power (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Battlefield: Fall of The World (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Quiet Place (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Breed Apart (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub