
O.Baby Sinhala Sub
O.Baby Sinhala Subtitles
O.Baby 2023 Sinhala Sub
O.Baby (2023) Sinhala Sub
O.Baby (2023) Sinhala Subtitles
ඔන්න මම අදත් අරගෙන ආවා Imdb දර්ශකයේ 6.7ක් ගත්ත තවත් ලස්සන මලයාලම් ෆිල්ම් එකක්..එහෙනම් අපි කතාව පැත්‍තට පොඩ්ඩක් හැරෙමු.
බේබි කියන්නේ ලොකු වත්තක් බලාගන්න සේවකයෙක්..ඉතින් මෙයා ඒ අයිතිකාරයන්ට ගොඩක් ලෙංගතුයි..ඉතින් බේබිගේ පුතා මේ වත්ත අයිතිකාරයාගේ මිනිපිරියක් එක්ක ආදරෙන් බැදෙනවා..ඉතින් මෙතනින් එහාට බේබිට ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා..මේ හැමදේකින්ම බේබිට බේරෙන්න පුළුවන් වෙයිද කියලා දැනගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.97 GB | |
HD 720p | 1.51 GB | |
SD 480p | 797 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.97 GB | |
HD 720p | 1.51 GB | |
SD 480p | 797 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.97 GB | |
HD 720p | 1.51 GB | |
SD 480p | 797 MB |