M3GAN 2.0 Sinhala Sub
M3GAN 2.0 Sinhala Subtitles
M3GAN 2.0 2025 Sinhala Sub
M3GAN 2.0 (2025) Sinhala Sub
M3GAN 2.0 (2025) Sinhala Subtitles
කොහොමද යාලුවනේ ඔන්න අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය අලුත්ම චිත්‍රපටියක්. ඒ M3GAN 2.0 (2025).
ඔයාලට මතක ඇති 2022 අවුරුද්දේ මේකේ පළවෙනි චිත්‍රපටිය වුණු M3GAN නිකුත්වුණා.
සුපුරුදු විදිහට මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේත් Gerard Johnstone. රචනය Gerard Johnstone සමඟින් Akela Cooper. Horror/Sci-fi ගණයට වැටෙන චිත්‍රපටියට පැය 2ක ධාවන කාලයක් අයත්. එතකොට මේ M3GAN චරිතය නිර්මාණය කරන්නේ Akela Cooper සමඟින් James Wan. James Wan කියන්නේ සුප්‍රසිද්ධ චරිතයක් Horror කැටගරියේ. Conjuring , Saw සහ Insidious චිත්‍රපට මාලාවල නිර් මාණකරු වෙන්නෙත් James Wan.
ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දෙන්නේ Allison Williams, Violet McGraw, Brian Jordan Alvarez, Jen Van Epps, Amie Donald ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.
මුල් චිත්‍රපටියේ තිබුනු Horror ගතිය මේ චිත්‍රපටියේ දකින්න ලැබෙන්නේ නැති තරම්. මේක Action සහ Entertainment පැත්තට වැඩිපුර බරයි. චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න.
ඔයාලට ජයවේවා !!!
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න