
He Knows You’re Alone Sinhala Sub
He Knows You’re Alone Sinhala Subtitles
He Knows You’re Alone 1980 Sinhala Sub
He Knows You’re Alone (1980) Sinhala Sub
He Knows You’re Alone (1980) Sinhala Subtitles
අද අරගෙන ආවෙි Tom Hanks ගේ පළවෙනි චිත්‍රපටයකි .මෙය Armand Mastroianni විසින් අධ්‍යක්ෂණය කරන ලදි .
මෙම චිත්‍රපටය Staten Island හි ජීවත් වන Amy Jensen (Caitlin O’Heaney) නම් විවාහ වීමට සූදානම්වන තරුණියක ගැන කියවෙන කතාවක්. ඇයව Ray Carlton (Tom Rolfing) නම් ඝාතකයෙක් විසින් මැරීමට උත්සාහ කරනවා. මෙම ඝාතකයාට මනාලියන් හා ඔවුන්ගේ ළඟම පුද්ගලයින් ඝාතනය කිරීමට හරි ආසාවක් තියෙනවා. ඔහුට මීට පෙර Len Gamble (Lewis Arlt) නම් පොලිස් රහස් පරීක්ෂකවරයකුගේ මනාලිද ඝාතනය කර ඇත.Amy ගේ විවාහයට සූදානම් වන අතරතුර, ඇයගේ මිතුරන් එකින් එක ඝාතනයට ලක් වන අතර, Len මෙම ඝාතකයාව පසුපස හබා යයි.Amy ගේ හිටපු පෙම්වතා වන Marvin (Don Scardino) ද ඇයව ආරක්ෂා කිරීමට උත්සාහ කරයි.
මෙය මගේ 04 වන උපසිරැසිය වන අතර තවත් උපසිරියකින් නැවතත් Cineru.lk වෙතිත් හමුවෙමු.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.37 GB | |
HD 720p | 1.16 GB | |
SD 480p | 602 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.37 GB | |
HD 720p | 1.16 GB | |
SD 480p | 602 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.37 GB | |
HD 720p | 1.16 GB | |
SD 480p | 602 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |