
KPop Demon Hunters Sinhala Sub
KPop Demon Hunters Sinhala Subtitles
KPop Demon Hunters 2025 Sinhala Sub
KPop Demon Hunters (2025) Sinhala Sub
KPop Demon Hunters (2025) Sinhala Subtitles
සුබ දවසක් හැමෝටම!
2025 වසරේ එළිදක්වන ළද KPop Demon Hunters කියන්නේ ඇමරිකානු සජීවිකරණ සංගීත ෆැන්ටසි චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය Sony Pictures Animation විසින් නිෂ්පාදනය කර Netflix විසින් නිකුත් කර තිබෙනවා.
Maggie Kang සහ Chris Appelhans විසින් අධ්‍යක්ෂණය කර තියෙනවා. kang, Appelhans, Hannah McMechan සහ Danya Jimenez විසින් පිටපත ලියා ඇති අතර, Kang විසින් සකස් කරන ලද කතාව මත පදනම් වෙලා තියෙනවා.
චිත්‍රපටයට හඩින් දායක වන ප්‍රධාන රංගන ශිල්පීන් අතරට Arden Cho, Ahn Hyo-seop, May Hong, Ji-young Yoo, Yunjin Kim, Daniel Dae Kim, Ken Jeong, සහ Lee Byung-hun ඇතුළත් වෙනවා.
කතාව පැත්තට ගියොතින් බලාගන්න හම්බවෙන්නෙ Huntr/x නම් K-pop ගැහැනු කණ්ඩායමක්. එයාලා රාක්ෂයන් දඩයම් කරන්නන් විදියටත් ද්විත්ව ජීවිතයක් ගත කරනවා. එයාලට මුහුණ දෙන්න වෙන්නේ Saja Boys නම් ප්‍රතිවාදී පිරිමි සංගීත කණ්ඩායමකට
K-pop සංගීතය සහ අද්භූත අන්තර්ගතය එකතු කරමින් නිර්මාණය වූ මේ චිත්‍රපටය බලන ඔයාලට සුවිශේෂ අත්දැකීමක් ලබාදෙන්නට සමත් වෙයි.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.43 GB | |
HD 720p | 1.19 GB | |
SD 480p | 620 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.43 GB | |
HD 720p | 1.19 GB | |
SD 480p | 620 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |