
DNA Sinhala Sub
DNA Sinhala Subtitles
DNA 2025 Sinhala Sub
DNA (2025) Sinhala Sub
DNA (2025) Sinhala Subtitles
HQ HDTS පිටපත් සදහා උපසිරැසි ලබා දී ඇත
සුබ දවසක් හැමෝටම!
2025 වසරේ නිකුත් කරන ළද DNA කියන්නේ ඉන්දියාවේ දමිළ භාෂාවෙන් නිර්මාණය කරන ක්‍රියාදාම ත්‍රාසජනක (action thriller) චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nelson Venkatesan විසින්. Athisha Vino සමඟ එක්ව පිටපත ලියා තිබෙනවා. Olympia Movies විසින් නිෂ්පාදනය කරන ලද මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙක Atharvaa සහ Nimisha Sajayan විසින් සිදුකරනවා.
චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් අතරට Mohammed Zeeshan Ayyub, Balaji Sakthivel, Ramesh Thilak, Viji Chandrasekhar, Chetan, Riythvika, Subramaniam Siva සහ Karunakaran ඇතුළත් වෙනවා.
සංගීත අංශයට පැමිණීමෙන් Ghibran Vaibodha විසින් පසුබිම් සංගීතය නිර්මාණය කර ඇති අතර, Sathyaprakash, Sreekanth Hariharan, Pravin Saivi, Sahi Siva සහ Anal Akash විසින් ගීත රචනා කර තිබෙනවා.
DNA චිත්‍රපටය 2025 ජූනි 18 වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයට ලක් වූ අතර ජූනි 20 වන දින සිනමාහල්වලට නිකුත් කර තියෙනවා. චිත්‍රපටය විචාරකයින්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබාගන්නත් සමත් වුනා.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.35 GB | |
HD 720p | 1.64 GB | |
SD 480p | 851 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.35 GB | |
HD 720p | 1.64 GB | |
SD 480p | 851 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |