logo

Bestweb.lk

Bestweb.lk තරඟය සඳහා Verified Rate කරන්නෙ මේ විදියට යාලුවනේ 👇👇

01. අප වෙබ් අඩවියේ දිස්වන Rate & Review බටන් එක ක්ලික් කරන්න👇👇


02. පහත දිස්වන ආකාරයේ වෙබ් පිටුවක් Open වෙනව යාලුවනේ, ඒ්කෙ අපේ වෙබ් ඒකේ පින්තූරය උඩ ක්ලික් කලාම ඊතලයෙන් පෙන්නල තියෙන Rate බටන් එක  ක්ල්ක් කරන්න


03.  ඊලඟට පහත පින්තූරෙ තියෙන විදියට Your Rating තැන තරු 5 ක්ලික් කරල,  අපේ සයිට් ඒක ගැන කෙටි විස්තරයක් දාල ඊට පහලින් තියෙන Iam Nota Robot තැන ටික් එකක් දාන්න, ඊටපස්සෙ පහලින් තියෙන submit ක්ලික් කරන්න

04. ඊලඟට ඒන වින්ඩොවෙ Verify ක්ලික් කරන්න

05. ඔයාගෙ Phone Number එක හරි E-Mail ඒක හරි දීල Next ක්ලික් කරන්න

06. ඊට පස්සෙ ඹයා දුන්නු E-mail ඒකට හරි Phone Number ඒකට හරි එන OTP Number ඒක මෙතන දාල Continue ක්ලික් කරන්න

07.  පෙහත ආකාරයට දිස් වන්නේ නම් ඔබ සාර්ථකව අප වෙබ් අඩවිය සඳහා Rate කර ඇත,

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub