
Starve Acre Sinhala Sub
Starve Acre Sinhala Subtitles
Starve Acre 2024 Sinhala Sub
Starve Acre (2024) Sinhala Sub
Starve Acre (2024) Sinhala Subtitles
“Starve Acre” (2023) යනු Daniel Kokotajlo විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ රචනා කරන ලද බ්‍රිතාන්‍ය ජනප්‍රිය ත්‍රාසජනක චිත්‍රපටයකි. මෙය Andrew Michael Hurley ගේ 2019 සම්මානලාභී නවකතාව “Starve Acre” පාදක කරගෙන නිර්මාණය කර ඇත.Rotten Tomatoes: 83% සහා IMDb: 5.4/10 ලබා ගෙන තියෙනවා.
මෙම චිත්‍රපටය දිග හැරෙන්නේ 1970 දශකයේ යෝක්ෂයර් (Yorkshire) හි ග්‍රාමීය ප්‍රදේශයක ය. ප්‍රධාන චරිත වන්නේ රිචඩ් (Matt Smith) සහ ජුලියට් (Morfydd Clark) යුවළයි. ඔවුන්ගේ කුඩා පුත් ඕවන් (Arthur Shaw) අමුතු ලෙස හැසිරීමට පටන් ගැනීමෙන් පසුව ඔහු මිය යාමත් සමඟ, ඔවුන් දැඩි ශෝකයකට පත් වේ.
ජුලියටි තම පුතාගේ ආත්මය තවමත් ගෙදර සිටින බවට විශ්වාස කරන අතර, ඔහු සමඟ කතා කිරිමට උත්සාහ කරයි.මෙම ඛේදවාචකයෙන් පසු, ඔවුන්ගේ නිවසට අද්භූත හා අශුභවාදී බලවේග ඇතුළු වෙයි.
මෙය මගේ 03 වන උපසිරැසිය වන අතර තවත් උපසිරියකින් නැවතත් Cineru.lk වෙතිත් හමුවෙමු.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.49 GB | |
HD 720p | 1.22 GB | |
SD 480p | 629 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.49 GB | |
HD 720p | 1.22 GB | |
SD 480p | 629 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |