
Raid 2 Sinhala Sub
Raid 2 Sinhala Subtitles
Raid 2 2025 Sinhala Sub
Raid 2 (2025) Sinhala Sub
Raid 2 (2025) Sinhala Subtitles
සුබ දවසක් හැමෝටම!
2025 වසරේ නිකුත් කරන ළද Raid 2 කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන අපරාධ, ත්‍රාසජනක චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raj Kumar Gupta විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Ajay Devgn, Riteish Deshmukh, සහ Vaani Kapoor රංගනයෙන් දායක වෙනවා..
දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..
ඉතින් මේ චිත්‍රපටය Raid (2018) චිත්‍රපටයේ දෙවනි කොටස.. පළමු චිත්‍රපටයේ සිදුවීම් වලින් වසර 7කට පසුව සිදුවන කතාවක් ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ. IRS නිලධාරී Amay Patnaik ගෙ තවත් විමර්ශනයක් ගැන තමයි මේකෙ ඇතුලත් වෙලා තියෙන්නේ..
ඉතින්, හින්දි ක්‍රයිම්, ත්‍රිලර් චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..
බුදු සරණයි!
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.46 GB | |
HD 720p | 1.70 GB | |
SD 480p | 879 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 3.46 GB | |
HD 720p | 1.70 GB | |
SD 480p | 879 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |
ස්තුතියි සර්