What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

"සෑම දරුවෙකුම තරුවක්”Jun. 20, 2025India155 Min.
Your rating: 0
6 1 vote

Sitaare Zameen Par Sinhala Sub
Sitaare Zameen Par Sinhala Subtitles
Sitaare Zameen Par 2025 Sinhala Sub
Sitaare Zameen Par (2025) Sinhala Sub
Sitaare Zameen Par (2025) Sinhala Subtitles

සුබ දවසක් හැමෝටම!

අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ ගොඩක් දෙනා ආසාවෙන් බලාගෙන හිටපු 2025 වසරේ නිකුත් වුන Sitaare Zameen Par කියන හින්දි චිත්‍රපටයට.

හදිස්සිකාරයින්ට බලන්න HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ R. S. Prasanna විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Aamir Khan සහ Aparna Purohit විසින්. මේ චිත්‍රපටය Aamir Khan ගේ 2007 වර්ෂයේ “Taare Zameen Par” චිත්‍රපටයේ spiritual successor එකක් විදියට නිර්මාණය කරලා තියෙනවා.

ඉතින් අමීර් ඛාන්ගේ ෆිල්ම් එකක් කිව්වම ඒකෙ කොලිටිය ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ, ඒ නිසා අමීර් ඛාන්ගේ රසිකයින්ට මේකත් අනිවාර්යයෙන්ම සුපිරිම සිනමා අත්දැකීමක් ලබාදෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එකට ගොඩක් පොසිටිව් රිවීව්ස් ලැබිලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Aamir Khan සහ Genelia Deshmukh රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය 2018 වර්ෂයේ ස්පාඤ්ඤ “Champions” චිත්‍රපටයේ නිල ප්‍රතිනිර්මාණයක් (official remake) විදියට නිර්මාණය කරලා තියෙනවා.

දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..

ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ගුල්ශන් අරෝරා කියන බාස්කට්බෝල් කෝච් දවසක් බීමතින් රිය පදවලා දාගනිපු නඩුවක් නිසා ඒකෙ දඩුවම විදියට මෙයාට මානසික ආබාධ තියෙන ටීම් එකකට මාස තුනක් පුහුණුකරන්න සිද්ධ වෙනවා.. ඉතින් මුලදිනම් මෙයා කොහෙත්ම මේකට කැමති වෙන්නෙ නෑ. ඉතින් මින් එහාට මම මොනවත් කියන්න යන්නේ නෑ, ඔයාලටම මේ ලස්සනම ලස්සන චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා.

අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!

හැමෝටම බුදු සරණයි!

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

78

[Cineru.LK]
IMDb Rating 7.6 / 4,914 votes
TMDb Rating 7.857 / 7 votes
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Sitaare Zameen Par (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

[ WEB-DL ]

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ගේපින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Aamir Khan isGulshan Arora
Gulshan Arora
Genelia D'Souza isSuneeta Arora
Suneeta Arora
Deepraj Rana isPaswan Ji
Paswan Ji
Gurpal Singh isKartar Paaji
Kartar Paaji

Similar titles

Charlie’s Angels (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ponniyin Selvan: Part I (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The 100 (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
I Know What You Did Last Summer (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Captain America: Brave New World (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Ronth (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Moment to Remember (2004) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Green Hornet (2011) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
One Cut of the Dead (2017) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Badava Rascal (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Caddo Lake (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(1) comment

  • Kanchana 2025-06-27 Reply

    ස්තුතියි ඔයාට

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub