What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Watch trailer
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“බොනීගේ විශේෂ යාළුවා”May. 16, 2025India115 Min.
Your rating: 0
10 1 vote

Lovely Sinhala Sub
Lovely Sinhala Subtitles
Lovely 2025 Sinhala Sub
Lovely (2025) Sinhala Sub
Lovely (2025) Sinhala Subtitles

ලව්ලි යනු 2025 දී තිරගත වූ ඉන්දියානු මලයාලම් භාෂා ආදර මනඃකල්පිත චිත්‍රපටයක් වන අතර එය ඩිලීෂ් නායර් විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර මැතිව් තෝමස්, සිවාංගි ක්‍රිෂ්ණකුමාර් සහ මනෝජ් කේ. ජයන් රංගනයෙන් දායක වේ.

මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය තමයි බොනී කියන්නේ.බොනි මාමාගේ බලකිරිමට තමන්ගේ හීන අත ඇරලා රජයේ රැකියාවකට යනවා.මෙහෙදී වෙන ප්‍රශ්නයක් නිසා බොනීට හිරේ යන්න වෙනවා.හිරේදී මෙයාට පුදුම හිතෙන යාළුවෙක් මුණ ගැහෙනවා.මේ යාළුකම ගැන තමයි කතාව ඉස්සරහට ගලාගෙන යන්නේ.කතාවේ වැඩි විස්තරයක් කියන්නේ නෑ.film එක බලලම ඉන්නකෝ.ලස්සන කතාවක් මේක.

ඉතිං අලුත් film එකකින් ආය මුණ හැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්……..

ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

16

[Cineru.LK]
IMDb Rating 7.1 146 votes
TMDb Rating 1 1 votes
Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lovely (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

Dileesh Nair
Director

නළු නිලියන් 👇

Similar titles

Fatal Journey (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Aavesham (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Superman (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Lyle, Lyle, Crocodile (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Mishan Impossible (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Army of Darkness (1992) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kingston (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
A Goofy Movie (1995) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
The Electric State (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Work It (2020) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Student of the Year 2 (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Diablo (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub