
High Ground Sinhala Sub
High Ground Sinhala Subtitles
High Ground 2025 Sinhala Sub
High Ground (2025) Sinhala Sub
High Ground (2025) Sinhala Subtitles
හයි ග්‍රවුන්ඩ් කියන්නෙ සාමකාමී කුඩා දේශ සීමා නගරයක්. එහි අලුතින් පත්වුනු ෂෙරිෆ් තමයි ජේක්. හිටපු පදක්කම්ලාභී හමුදා නිලධාරියෙක්. නගරය හරහා ගමන් කල අමුත්තෙක් අධික වේගයෙන් ධාවනය කිරීම, හැදුණුම්පතක් නොමැතිවීම සහ කලහකාරී හැසිරීම නිසා අත්අඩංගුවට ගැනීමත් සමග හයි ග්‍රවුන්ඩ් හී සාමකාමී බව නැතිවෙනවා. මෙම නාදුනන සිරකරු ෂෙරිෆ් කාර්යාලයේ ෂැරන්ට මෙහෙම කියනවා. ” ඔයා මාව මෙතනින් එළියට දාන්න ඕන. නැත්නම් උන් මේ නගරය අපායක් වගේ කරයි. මා පස්සෙ පන්නන මේ හාදයෝ, ඔවුන් නපුරුයි. උන් කිසිම දේකින් නවතින්නෙ නෑ. උන් තමයි යක්ෂයෝ. උන් මේ මුළු නගරයම උඩු යටිකුරු කරයි.මාව මෙතනින් එළියට නොදැම්මොත්, ඔයගොල්ලො ඔක්කොම මැරිලා. ඔයාල මේ එන්න යන ජරා කුණාටුවේ කිසිම කොටසක් වෙන්න ඕනෙ නෑ.”
ඔහු වරෙක ෂෙරිෆ්ට මෙහෙම කියනවා. ” මම අද රෑට කලින් මෙතනින් ගියේ නැත්නම්.. මට එළියට යන්න මෙතන ගොඩනැගිල්ලක්වත්.. ඔයාට ආරක්ෂා කරන්න නගරයක්වත් ඉතිරි වෙන එකක් නෑ.” ඉතින් මේ සිරකරු කවුද? ඔහු පස්සෙන් එන්නෙ කවුද? සාමකාමී බවට හුරුවූ නගරයකට හැකිවෙයිද යුද්ධයකට මුහුණ දෙන්න. නමුත් අමතක කරන්න බෑ, නව ෂෙරිෆ්, හිටපු හමුදා නිලධාරියෙක් බව.
මේකෙ අසභ්‍ය දර්ශන නම් මොකුත් නෑ. ගිහින් එන්නම්.
ජය වේවා.
ලිපිය උපුටා ගැනීම :- Subz.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.30 GB | |
HD 720p | 1.14 GB | |
SD 480p | 587 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.30 GB | |
HD 720p | 1.14 GB | |
SD 480p | 587 MB |
Options | Quality | Size |
---|---|---|
FHD 1080p | 2.30 GB | |
HD 720p | 1.14 GB | |
SD 480p | 587 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |