What's happening?

තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති Player 02/ 03 මගින් උත්සහ කර බලන්න

ඔන්ලයින් නැරඹීමට පහල ඇති 👇Player 01 / Player  02 හෝ Player  03  Click කරන්න Report Error

  • Player 01 (Multi) [With Ads]
  • Player 02 (Multi) [With Ads]
  • Player 03 (1080p) [No Ads]
  • Player 04 (720p) [No Ads]
  • Player 05 (480p) [No Ads]
Ace (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

Ace (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

“බෝල්ට්”May. 23, 2025India154 Min.
Your rating: 0
9.6 5 votes

Ace Sinhala Sub
Ace Sinhala Subtitles
Ace 2025 Sinhala Sub
Ace (2025) Sinhala Sub
Ace (2025) Sinhala Subtitles

අද අපි ඔයාලට අරගෙන ආවේ විජයි සේදුපති රංඟනයෙන් දායක වුනු
ACE කියන චිත්‍රපටයට උපසිරැසියක්.

මේක ඇවිල්ලා romantic crime comedy ෆිල්ම් එකක්. විජයි සේදුපති සමගින්,
රුක්මිනී වසන්ත් සහ යෝගි බාබු රංඟනයෙන් දායක වෙනවා.

අලුත් ජීවිතයක් ගත කරන්න කියලා වෙන රටකට එන “බෝල්ට්” කියන තරුණයා වටා තමයි
කථාව ගලාගෙන යන්නේ. මේ රටේදි මෙයාට ගැහැණු ළමයෙක්ව මුණ ගැහෙනවා. ඒ ළමයට
ඇති වෙන ප්‍රශ්නයක් නිසා මේ බෝල්ට් “කොල්ල කෑමක්” සිද්ධ කරනවා.

මේකෙන් ඇති වෙන ප්‍රශ්න එක්ක තමයි කථාව ඉස්සරහට ඇදෙන්නේ.
ඔයාලම බලන්නකො එහෙනම්. පොඩ්ඩක් පරක්කු වුනා. HD ඇවිල්ලා තියෙනවා දැක්කෙ නැති නිසා.

ලිපිය උපුටා ගැනීම :- Zoom.lk හි පලවූ ලිපිය

උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න

සිංහල පරිවර්තනය හා උපසිරැසි සැකසුම

Total Subtitles

35

[Zoom.LK]
IMDb Rating 8.1 951 votes

මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායකවන නළු නිලියන්ගේ වෙනත් චිත්‍රපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

Director

නළු නිලියන් 👇

Similar titles

Ramayya Vasthavayya (2013) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kantharam (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Line Walker (2016) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Kantara (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Salute (2022) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Fear Street: Prom Queen (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Marakkar: Lion of the Arabian Sea (2021) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Rebel Moon – Part One: A Child of Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
65 (2023) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
Iron Mask (2019) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ

(2) comments

  • Tharidu16 2025-06-15 Reply

    තැන්ක්යු. හැම වෙලාවේ කමෙන්ට් නොදැම්මාට හිතේ ස්තුතිය තියෙනවා. පිං.

  • C.Gihan 2025-06-15 Reply

    උපසිරස ගැන්වූ ලහිරු උදoග සහෝදරයාට ගොඩාක් පිo.

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published

Home
Movies
Request
Web Series
Search
baiscope sinhalasub