
EMI Sinhala Sub
EMI Sinhala Subtitles
EMI 2025 Sinhala Sub
EMI (2025) Sinhala Sub
EMI (2025) Sinhala Subtitles
මිනිස්සු ජිවිතේ සමහර තැන් වලදී ණය අරගන්නවා. එහෙම ලේසියෙන් අරගන්න පුළුවන් පලියට අරගෙන, පෙළක් අය හිතපු නැති විදිහේ ප්‍රශ්න වල පැටලෙන වෙලාවලුත් අහන්න ලැබෙනවා. අද අරගෙන ආපු කතාවටත් මේ වගේ සිද්දියක් තමයි මුල් වෙන්නේ.
ශිවා කියලා මධ්‍යම පාන්තික, ස්ථිර රස්සාවක් නැති තරුණ කොල්ලෙක්. එයා ආදරේ කරන කෙල්ලව යාලු කරගන්න. ලෝන් එකක් ගහලා බයික් එකක් අරගන්නවා. ඒ, අනාගතේ ගැන කිසිම අවබෝධයක් නැතුව. ඒ වගේම මේක මෙතනින් නවතින්නෙත් නෑ. කිසිම බරක් පතලක් නැතුව මේ වැඩේ පුරුද්දක් කරගන්නවා.
කලෙකදී හිතපු නැති විධිහට දේවල් අනිත් පැත්තට පෙරලෙන්න ගන්නවා. ඊට පස්සේ තමයි ටිකෙන් ටික මේ දේවල් තේරෙන්න ගන්නේ. ඒ වෙනකොට තමන්ගේ වටේ පිටේ ඉන්න කට්ටියත් මේ දේවල් වලට පැටලිලා. මම ඒ ගැන වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ.ඔයාලටම ඒ ටික බලාගන්න පුළුවන්.
මේ කතාවේදී ආර්ථික දුෂ්කරතා, වගකීම්, යාළුකම්, ඒ වගේම භෞතික දේවල් වලින් එහා ගිය සතුටක් තියෙනවා කියන එක පෙන්නන්න උත්සහා කරනවා. මම හිතනවා අනිවාර්යෙන් මේ Film එකට ඔයාලා කැමති වෙයි කියලා. ඒ වගේම ජිවිතේට දෙයක් අරගන්නත් පුළුවන් වෙයි. එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
ආයෙත් හම්බ වෙමු.
ලිපිය උපුටා ගැනීම :- Cineru.lk හි පලවූ ලිපිය
උපසිරසි හදල දෙන වෙබ්සයිට් එකෙන් හැමවෙලේම උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න බලන්න ඒ වගේම උපසිරසි හදන අයව කමෙන්ට් කරල දිරිමත් කරන්න. ඒක මේ වෙබ්සයිට් එකේ විතරක් නෙමෙයි ඕනෙම එකක කරන්න . මොකද එයාල කාලය මහන්සිය කැපකරල ලොකු සේවයක් කරන්නෙ
Original ලිපිය හා උපසිරසිය පමණක් ලබාගැනීමට පහත සිංහල උපසිරසි Link එකෙන් පිවිසෙන්න
Options | Quality | Size |
---|---|---|
x265 Mkv 1080p | 1.88 GB | |
x265 Mkv 720p | 889 MB | |
x265 Mkv 480p | 423 MB | |
FHD 1080p | 3.02 GB | |
HD 720p | 1.50 GB | |
SD 480p | 789 MB |
Options | Quality | Size |
---|---|---|
x265 Mkv 1080p | 1.88 GB | |
x265 Mkv 720p | 889 MB | |
x265 Mkv 480p | 423 MB | |
FHD 1080p | 3.02 GB | |
HD 720p | 1.50 GB | |
SD 480p | 789 MB |
Options | Quality | Size |
---|---|---|
Subtitles | ---- |